ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් විසින් අනුමත කරන ලද ක්රමවේදයක් පදනම් කරගෙන අදාළ බලපත්ර ලාභියා විසින් ගාස්තු සකස් කරනු ලබයි.

ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් විසින් අනුමත කරන ලද ක්රමවේදයක් පදනම් කරගෙන අදාළ බලපත්ර ලාභියා විසින් ගාස්තු සකස් කරනු ලබයි.
ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් විසින් අනුමත කරන ලද ක්රමවේදයක් පදනම් කරගෙන අදාළ බලපත්ර ලාභියා විසින් ගාස්තු සකස් කරනු ලබයි. බලපත්රලාභින් (ලංකා විදුලි බල මණ්ඩලය හා ලංකා විදුලි පෞද්ගලික සමාගම) විසින් බලපත්රයේ සඳහන් වන ක්රියාවලීන් කාර්යක්ෂමව කිරීමේදී දැරීමට සිදුවන සාධාරණ වියදම් පමණක් පියවාගැනීමට කොමිෂන් සභාවෙහි අනුමැතිය ලැබේ. එම ක්රමවේදයට අනුකූලව කොමිෂන් සභාව වෙත ඉදිරිපත්වෙන ගාස්තු අනුමතකෙරෙනුයේ සහනාධාර ආදිය සම්බන්ධයෙන් රජයේ ප්රතිපත්තිමය තිරණයන්ද සැළකිල්ල ගැනීමේන අනතුරුවය.
විදුලිබලය සැපයීම ජාලයක් සම්බන්ධ කර්මාන්තයකි. පාරිභෝගිකයාගේ නිවස වෙත විදුලිය සැපයීමේ ක්රියාවලිය තුල ඊට අදාළ ක්රියාවලි රාශියක් සිදුවේ. එම නිසා ජාලය තුල සිදුවන සියලු ක්රියාවලීන් සැලකිල්ලට ගනිමින් පාරිභෝගිකයා ගෙවිය යුතු ගාස්තුව තීරණය වෙයි.
ජාලය තුල සිදුවන ප්රධාන ක්රියාවලියන් පහත දැක්වේ:
විදුලි ගාස්තුව තීරණය කිරීමේදී මේ සියලු කරුණු සැලකිල්ලට ගත යුතු වෙයි.
සේවා සපයන්නා පිරිවැයද පාරිභෝගිකයාගේ දැරිය හැකි බවද යන කරුණු සැළකිල්ලට ගෙන විදුලි ගාස්තුව තීරණය කිරීමේ වගකීම නියාමන ආයතනයට පැවරේ.