2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 21(2) සහ (3) වගන්ති යටතේ සිදු කෙරෙන නිවේදනය
පාරිභෝගිකයන් වෙත විදුලිබල සම්පාදනයේ අඛණ්ඩත්වය වැඩි දියුණු කිරීම පිණිස 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 21(2) සහ (3) වගන්ති ප්‍රකාරව පහත සඳහන් අයදුම්කරුවන් වෙත විදුලිබලය උත්පාදනය කිරීම සඳහා බලපත්‍ර ප්රදානය කිරීමට අදහස් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (කොමිෂන් සභාව) මෙයින් නිවේදනය කර සිටී.
| අයදුම්පත් අනු අංකය | අයදුම්කරු | බලාගාරයේ/ පහසුකමේ නම | ස්ථානය | ධාරිතාව (MW) | තාක්ෂණය |
| E/AL/N/26/09 | ඕස්ට්‍රල් සෝලර් (පුද්) සමාගම | ගාල්ල (2023/006/C-165) 1MW සූර්ය බලශක්ති බලාගාරය | දෝතළුගොඩවත්ත, හියාරේ | 1 | සූර්යබල පී වී |
| E/AL/N/26/10 | සෝලර්රීච් (පෞද්ගලික) සමාගම | අනුරාධපුර 4 (2023/006/C-165) 2MW සූර්ය බලශක්ති බලාගාරය | කීරික්කුලම, අනුරාධපුර | 2 | සූර්යබල පී වී |
| E/AL/N/26/11 | හේලීස් ඉලෙක්ට්‍රොනික්ස් ලිමිටඩ් | කුරුණෑගල (2022/001-1/C-70) 1MW සූර්ය බලශක්ති බලාගාරය | හෙට්ටිගම, ඉපලව, වාරියපොළ | 1 | සූර්යබල පී වී |
| E/AL/N/26/12 | හේලීස් ඉලෙක්ට්‍රොනික්ස් ලිමිටඩ් | හබරණ (2022/001-1/C-70) 2MW සූර්ය බලශක්ති බලාගාරය | ගනේවල්පොල, කැකිරාව | 2 | සූර්යබල පී වී |
| E/AL/N/26/13 | හේලීස් ඉලෙක්ට්‍රොනික්ස් ලිමිටඩ් | වේයන්ගොඩ (2022/001-1/C-70) 3MW සූර්ය බලශක්ති බලාගාරය | කලගෙඩිහේන, වේයන්ගොඩ | 3 | සූර්යබල පී වී |
| E/AL/N/26/14 | නැවිටාස් සෝලර් දෙනියාය (පුද්) සමාගම | දෙනියාය 5MW සූර්ය පැනල බලශක්ති ව්‍යාපෘතිය | ඕපාත නැගෙනහිර, ඕපාත | 5 | සූර්යබල පී වී |
| E/AL/N/26/15 | ජේ එස් එල් ඊකෝ පවර් (පුද්) සමාගම | පැරකුම්පුර 5MW සූර්ය බලශක්ති ව්‍යාපෘතිය | හිඟුර, ඇඹිලිපිටිය | 5 | සූර්යබල පී වී |
| E/AL/N/26/16 | හේලීස් ඉලෙක්ට්‍රොනික්ස් ලිමිටඩ් | කොස්ගම 1 (2022/001-1/C-70) 3MW සූර්ය බලශක්ති බලාගාරය | ජම්බුගහලන්ද වත්ත, 430 ඒ, කන්දුගොඩ පාර, සීතාවක | 3 | සූර්යබල පී වී |
| E/AL/N/26/17 | හේලීස් ඉලෙක්ට්‍රොනික්ස් ලිමිටඩ් | කොස්ගම 2 (2022/001-1/C-70) 2MW සූර්ය බලශක්ති බලාගාරය | ජම්බුගහලන්ද වත්ත, මාබුල, කොස්ගම | 2 | සූර්යබල පී වී |
| E/AL/N/26/18 | ඔයිල්මෝ වර්ජින් කොකනට් ඔයිල් (පුද්) සමාගම | කොහුමොල වත්ත බලශක්ති බලාගාරය | කලවානේගම, වාරියපොළ | 1.5 | සූර්යබල පී වී |
| E/AL/N/26/19 | ඇක්වා පවර් (පුද්) සමාගම | ලබුවාව ඔය කුඩා ජල විදුලි බලාගාරය | බටේපොල, රත්නපුර | 2 | කුඩා ජල විදුලි |
| E/AL/N/26/20 | රීසස් එනර්ජි පීඑල්සී | අග්‍රා ඔය කුඩා ජල විදුලි බලාගාරය | හෙන්ෆෝල්ඩ් වතුයාය, අගරපතන | 2.6 | කුඩා ජල විදුලි |
| E/AL/N/26/21 | ගලයාය පවර් (පුද්) සමාගම | ගලයාය බලශක්ති ව්‍යාපෘතිය | ගලයාය වත්ත, ඉහළ ගලයාය, පන්නල | 1.5 | සූර්යබල පී වී |
| E/AL/N/26/22 | ග්ලෝබල් ප්‍රොජෙක්ට් රිසෝසස් (පුද්) සමාගම | ජීපීආර් සූර්ය බලශක්ති බලාගාරය | මුත්තු නගර්, කප්පල්තුරෙයි, ත්‍රිකුණාමලය | 10 | සූර්යබල පී වී |
| E/AL/N/26/23 | ඩීපීවී සෝලර් එනර්ජි (පෞද්ගලික) සමාගම | ඩීපීවී 10MW සූර්ය බලශක්ති ව්‍යාපෘතිය | රෙකව පාර, රන්න | 10 | සූර්යබල පී වී |
| E/AL/N/26/24 | ජෙරිකෝ සෝලර් (පුද්) සමාගම | තෙලිජ්ජවිල 5.1MW සූර්ය පැනල බලශක්ති ව්‍යාපෘතිය | භාග්‍යා ගම, හොරගොඩ, අල්ගිරිය | 5 | සූර්යබල පී වී |
| E/AL/N/26/25 | භාග්‍යා හයිඩ්‍රෝ (පුද්) සමාගම | ගෝමල ඔය කුඩා ජල විදුලි බලාගාරය | අම්බලම්පිටිය, ගොඩගම්පොල | 0.8 | කුඩා ජල විදුලි |
| E/AL/N/26/26 | සෝල්ඩියෝ (පෞද්ගලික) සමාගම | සෝල්ඩියෝ සූර්ය බලශක්ති ව්‍යාපෘතිය | ඉල්ලුප්පඩිච්චේනෙයි, චෙන්කලඩි, මඩකලපුව | 4.5 | සූර්යබල පී වී |
ඉහත යෝජනා සම්බන්ධයෙන් කිසියම් අදහස් දැක්වීමක් වෙතොත් මෙම නිවේදනයේ දින සිට දින විසි අටක් (28) තුළ කොමිෂන් සභාව වෙත ලිඛිතව ලබා දිය යුතුය.
අදහස් දැක්විම් එවීමේදී අයදුම්පත් අනු අංකය සඳහන් කිරීමට කටයුතු කරන ලෙස කාරුණිකව දන්වා සිටිමි.
| සභාපති
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව 6 වන මහළ, ලංකා බැංකු වෙළඳ කුළුණ, අංක 28, ශාන්ත මයිකල් පාර, කොළඹ 03. |
දුරකථන: 011-2392604-8
ෆැක්ස්: 011-2392641 විද්‍යුත් තැපෑල: licensing@pucsl.gov.lk වෙබ් අඩවිය: www.pucsl.gov.lk |
දිනය: 2026/05/26