කොමිෂන් සභාවේ බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටියට සහ වේතන තීරණය කිරීමේ ක්‍රියා පටිපාටියට අදාළ රීති කෙටුම්පත් පිළිබඳ මහජන උපදේශනය
Event Date: 8 Nov 2025 - 8 Nov 2025
The Commission has decided to conduct a stakeholder consultation in accordance with Section 17 of Public Utilities Commission of Sri Lanka Act, No. 35 of 2002, with regard to following rules.
The Commission invites comments on above rules from relevant stakeholders on or before 19th November 2025.
2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 වන වගන්තියට අනුකූලව පහත සඳහන් රීති සම්බන්ධයෙන් අදහස් හා යොජනා ලබා ගැනීම සඳහා මහජන උපදේශනයක් පැවැත්වීමට කොමිෂන් සභාව තීරණය කර ඇත.