අභිලාශය ප‍්‍රකාශ කිරීම – ශ‍්‍රී ලංකාවේ බලශක්ති දරිද්‍රතාවය සහ ප‍්‍රතිපත්ති මාර්ගෝපදේශ සකස්කිරීමේ අධ්‍යයනය සඳහා උපදේශන සේවාව
අභිලාශය ප‍්‍රකාශ කිරීම – ශ‍්‍රී ලංකාවේ බලශක්ති දරිද්‍රතාවය සහ ප‍්‍රතිපත්ති මාර්ගෝපදේශ සකස්කිරීමේ අධ්‍යයනය සඳහා උපදේශන සේවාව

ශ‍්‍රී ලංකාවේ බලශක්ති දරිද්‍රතාවය සහ ප‍්‍රතිපත්ති මාර්ගෝපදේශ සකස්කිරීමේ අධ්‍යයනය සඳහා උපදේශන සේවාවලබාදීම සදහා සුදුසුකම් ලත් පාර්ශවයන්ට සිය අභිලාශය ප‍්‍රකාශ කරන ලෙස​ ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ආරාධනා කර සිටී.

අභිලාශය ප‍්‍රකාශ කිරීම පිළිබඳ මාර්ගෝපදේශ කොමිෂන් සභාවේ www.pucsl.gov.lk වෙබ් අඩවිය වෙතින් ලබා ගත හැක.

ඔබ විසින් මුද්‍රා තැබූ ලියුම් කවරයක වම් කෙළවරේ ”ශ‍්‍රී ලංකාවේ බලශක්ති දරිද්‍රතාවය සහ ප‍්‍රතිපත්ති මාර්ගෝපදේශ සකස්කිරීමේ අධ්‍යයනය සඳහා උපදේශන සේවාව” ලෙස සලකුණුකළ යුතුය.

අභිලාශය ප‍්‍රකාශ කිරීම් 2024 මැයි 20 දින පස්වරු 2.30 ට පෙර පහත ලිපිනයට එවිය හැකිය​ග

 

සභාපති

දෙපාර්තමේන්තු උපදේශක ප‍්‍රසම්පාදන කමිටුව

ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

6 වන මහළ, ලංකා බැංකුු වෙළඳ කුළුණ,

අංක 28, ශාන්ත මයිකල් පාර,

කොළඹ 03.

දුරකථන: 011-2392607/8 ෆැක්ස්: 011-2392641

විද්‍යුත් තැපෑල: procurement@pucsl.gov.lk 

වෙබ් අඩවිය: www.pucsl.gov.lk

05/05/2024