රෙගුලාසියේ දැක්වෙන පරිදි නියමයන්ට විදුලිය සැප්යීමත් නඩත්තු සේවා සැපයීම සහ දත්ත ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට වාර්තා කිරීම බලපත්‍රලාභීන් විසින් සිඳුකල යුතුය

රෙගුලාසියේ දැක්වෙන පරිදි නියමයන්ට විදුලිය සැප්යීමත් නඩත්තු සේවා සැපයීම සහ දත්ත ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට වාර්තා කිරීම බලපත්‍රලාභීන් විසින් සිඳුකල යුතුය
ශ්‍රී ලංකාව තුල විදුලි සැපයුමේ ගුණාත්මකභාවය පවත්වාගත යුතු ආකාරය දැක්වෙන නියෝගයක් විදුලිබල (බෙදාහැරීම්) කාර්ය සාධන ප්‍රමිති නියෝග (රෙගුලාසියක්) ලෙස හඳුන්වාදී තිබේ. මෙම රෙගුලාසියේ දැක්වෙන පරිදි නියමයන්ට විදුලිය සැප්යීමත් නඩත්තු සේවා සැපයීම සහ දත්ත ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට වාර්තා කිරීම බලපත්ලාභීන් විසින් සිඳුකල යුතුය
ගුණාත්මකබව ආකාර දෙකකින් විග්රහ කෙරෙණු ලැබේ.
නියමිත ප්‍රමිතියෙන් යුතු, ගුණාත්මක විදුලි සැපයුමක් ලැබීම විදුලි පාරිභෝගියෙකුගේ අයිතියයි. විදුලි පාරිභෝගිකයකුගේ අයිතිවාසිකම්
සැපයුමේ ගුණාත්මභාවය මනින මිණුම් දඩු
මෙම දර්ශකයන් සඳහා දේහලීය අගයන් කොමිෂන් සභාව විසින් සකස් කරමින් පවතී. තවද රෙගුලාසියට අනුව මෙම අගයන් ලගාකර නොගන්න බ්ලපත්ර ලාභීන්ට දඩුවම් ක්‍රමවේදයක් ඉදිරීයේදී ක්‍රියාත්මක වන අතර, වසරින් වසර දේහලීය අගයන් පහතට හෙලමින් අඛණ්ඩ ගුණාත්මක විදුලි සැපයුමක් වෙත බලපත්‍රලාභීන් උනන්දු කරවනු ලබයි
විදුලි බලයේ ගුණාත්මක භාවය විදුලි උපකරන වල ආයු කාලයට ඍජුවම බල පවත්වයි. විවිධ කර්මාන්ත, ස්වයන් රැකියා නියුතුවූවන්ට විදුලියේ ගුණාතමක බව ඉතා වැදගත් සාදකයකි.
රෙගුලාසියට අනුව විදුලිය පහත පරිදි සැපයීම බලපත්‍රලාභීන් විසින් සිදුකල යුතුය
ප්‍රකාශිත (නාමික) වෝල්ටීයතාවය | වෝල්ටීයතා විචලනය (ස්ථායී අවස්ථාවේ දී විචලනය) |
වෝ. 400/වෝ.230 | +- 6 |
වෝ. 11,000 සහ ඉහළ | +- 6 |
තවද රෙගුලාසියට අනුව බලප්ත්‍ර ලාභීන් විසින් රට පුරා වොඉල්ටීයතා විචල්‍යන් මැණ කොමිෂමට වාර්තා කරනු ලැබේ.
තවද එම දත්ත නිවැරදිභව තහවුරු කිරීමේ ව්‍යාපෘතියක් කොමිෂම මඟින්ද ක්‍රියාත්මක කරණු ලබයි
ඉහත දේහලීය අගයන් ලගා කර නොගන්නා බලපත්‍රලාභීන්ට මූල්‍යමය දඩයක් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක්ද ක්‍රියාට්මක කරනු ලැබේ.
අධි වොල්ටීයතාවක් නිසා හෝ කලා මාරුවක් නිසා දේපල හානිවූ විට විදුලි සැපයෙන් ආයතනයෙන් වන්දි ලබාගැනීමේ නිශ්චිත ක්‍රම වේදයක් දැන් ක්‍රියාත්මකයි