
විදුලි පරීක්ෂක වරුන්ගේ ක්‍රියාවන් පනත මගින් විග්රහ කර ඇත.
අදාල රෙගුලාසිය
විදුලි සැපයුම සම්බන්ධ ගැටළුවක් පවතින ස්ථානයක් පරීක්ශා කර, ගැටළුව විසදීමට අවශ්‍ය නිර්දේශ මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීම පරීක්ශක අංශයේ වගකීමයි.
විදුලි පරීක්ෂාවක් ශ්‍රීලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉල්ලුම් කිරීමට විදුලි පාරිභෝගිකයනට අවස්ථාව හිමි නොවේ. විදුලි සැපයුම සම්බන්ධව ගැටළුවක් වේ නම් මුලින්ම සේවා සපයන ආයතනය (CEB/LECO) දැනුවත් කල යුතුය.
සේවා සපයන ආයතනය ගැටළුව විසදීමට නිසි ක්‍රියා මාර්ග නොගතහොත් (සේවා සපයන ආයතනයට පැමිණිල්ලක් සිදුකීරීමෙන් පසුව ඔබේ අයිතිවාසිකම් පිළිබඳව දැනගන්න )
පරීක්ෂාව කිරීමීන් අනතුරුව නිරීක්ෂන වාර්තාව හා නිර්දේෂ කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොමිෂම ස්ථිර කිරීමෙන් අනතුරුව අදාල පාර්ෂව වලට නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පැවරෙනු ඇත.
විදුලි පරීක්ෂක අංශයේ වගකීම
බලපත්‍රලාභීන් විසින් පුද්ගල ආරක්ෂාව( විදුලි පාරිභෝගික සහ සේවක ), විදුලි බලයේ ගුනාත්මකබව සහ අඛණ්ඩ සැපයුම තහවුරු කිරීම සඳහා ——–රෙගුලාසිය මගින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්ම කිරීම තහවුරු කිරීම.