අවසරලත් වෙනත් ගාස්තු
ඔබ පාරිභෝජනය විදුලියට කෙරෙන අයකිරීමට අමතරව ලංකා විදුලිබල මණ්ඩලයට හෝ ලංකා පුද්ගලික විදුලිබල සමාගමට පාරිභෝගිකයාගෙන් මුදල් අයකරගතහැකි අවස්ථා.

ඔබ පාරිභෝජනය විදුලියට කෙරෙන අයකිරීමට අමතරව ලංකා විදුලිබල මණ්ඩලයට හෝ ලංකා පුද්ගලික විදුලිබල සමාගමට පාරිභෝගිකයාගෙන් මුදල් අයකරගතහැකි අවස්ථා ඇතුලත් ලේකනයයි. මෙම අයකිරීම් සිදුකරන්නේද ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතියට අනුවය.සෑම වසරකම ඉහත ආයතන් විසින් අදාළ වියදම් ඇතුලත් වාර්තාවක් කොමිෂමට අනුමැතිය සඳහා ඉදිරිපත්කරන අතර කොමිෂම අනුමත කිරිමෙන් අනතුරුව ඊට අදාලව අයකිරීම් සිදුකරනු ලබයි.