ඛණිජ තෙල් කර්මාන්තය
දැනට සකසා ඇති පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත වූ වහාම ඛණිජ තෙල් කර්මාන්තයේ නියාමන කටයුතු ඇරබීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂම් සභාව සූදානම්ව සිටී

ඛණිජතෙල් නිෂ්පාදනවලට පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්, ගුවන් යානා ඉන්ධන, නෞකා ඉන්ධන, උදුන් තෙල්, ද්‍රව පෙට්‍රෝලියම් වායුව ඇතුළත් වන අතර ඛණිජතෙල් සම්පත්වලට ස්වාභාවික, ද්‍රව, වායුමය, ඝණ, අර්ධ ඝණ ආකාරයේ බොර තෙල්, ස්වාභාවික වායු ඇතුළත් වේ.
පසු භාග ඛණිජතෙල් තාක්ෂණය පහත ක්‍රියාකාරකම්වලින් සමන්විත වේ.
අපේක්ෂිත නියාමන කාර්ය භාරය සැකසීමේදී කොමිෂන් සභාව ඛණිජ තෙල් සහ ඛණිජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයටත් අදාළ රාජ්‍ය ආයතනවලටත් ප්‍රතිපත්තිමය සහ නියාමන කරුණු සම්බන්ධයෙන් උපදෙස් දෙමින් සහාය වී ඇත. නොබෝ දිනකින් ඛණිජ තෙල් කර්මාන්තය නියාමනය කිරීමට හැකියාව ලැබෙනු ඇති බව කොමිෂන් සභාව විශ්වාසයකින් පසුවෙයි.
තවත් තොරතුරු >>දැනට සකසා ඇති පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත වූ වහාම ඛණිජ තෙල් කර්මාන්තයේ නියාමන කටයුතු ඇරබීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂම් සභාව සූදානම්ව සිටී