2014 ආයතනික සැලැස්ම පිළිබද මහජන අදහස් විමසීම
බ්‍රහස්පතින්දා, 19 ජූලි 2018 |

විදුලිබල හා පසුභාග ඛනිජතෙල් යන අංශ නියාමනයට අදාලව 2014 වර්ෂය සදහා කෙටුම්පත් කළ වැඩසටහන් සැළසුම ප්‍රකාශයට පත්කර ඇත. යෝජිත වැඩසටහන් පිළිබද හෝ නියාමනයට යටත් ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් නව අදහස් යෝ යෝජනා ඇත්නම් කොමිෂන් සභාව වෙත ලිඛිතව ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

ලිඛිත ඉදිරිපත්කිරීම් 2013 නොවැම්බර් මස 10 වැනි දිනට පෙර එවිය යුතු වේ.

ලිපිනය
සභාපති
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
6 වන මහල
ලංකා බැංකු වෙළද කුළුණ
සාන්ත මයිකල් පාර
කොළඹ 3

ඊමේල්-info@pucsl.gov.lk

ෆැක්ස්-0112392641

2014 ආයතනික සෑලසුම