2013 විදුලිබල ගාස්තු සදහා අනුමැතිය
බ්‍රහස්පතින්දා, 19 ජූලි 2018 |

ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙහි අනුමැතිය සදහා ඉදිරිපත්කළ ගාස්තු සදහා අනුමැතිය ලබාදීමට තීරණය කළේය. අනුමත ගාස්තු 2013 අප්‍රේල් 20වැනි සිට ක්‍රියාත්මක වේ.

විදුලිබල ගාස්තු අනුමැතියට අදාල ප්‍රවෘත්ති නිවේදනය

අනුමත විදුලිබල ගාස්තු

පෙරපැවති ගාස්තු සහ නව ගාස්තු මත බිල්පත් සැකසෙන ආකාරය හා බිල්පත් සංසන්ධනය