ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ 2017 වර්ෂය සඳහා වූ වාර්ෂික වාර්තාව

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ 2017 වර්ෂය සඳහා වූ වාර්ෂික වාර්තාව නිකුත්කර අවසන්. මෙමෙ වාර්ෂික වාර්තාව තුල කොමිෂන් සභාව 2017 වසර තුල සිදුකල ක්‍රියාකාරකම්හි සවිසිතර වාර්තාවක්, මූල්‍ය ප්‍රගතිය සහ විගණන වාර්තා අන්තර්ගත වේ.