පෙබරවාරි 03 සිදුවූ විදුලිය කපාහැරීම වලක්වා ගත හැකිව තිබුණි – මහජන උපයෝගිතා කොමිෂන් සභා වාර්ථාව
සිකුරාදා, 28 පෙබරවාරි 2020 |

මේ වසරේ පෙබරවාරි 03 වන දින පැය 10.45 සිට පැය 17.02 දක්වා ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක සිදුවූ විදුලිය ඇනහිටීම සම්පූර්ණයෙන් වළක්වා ගත හැකිව තිබූ බව විදුලිබල අංශයේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අද දින (27) නිකුත් කරන ලද විශේෂ විමර්ශන වාර්තාවක, “පෙබරවාරි 03 වන දින සිට කාලසටහනකට සිදු කරන ලද විදුලිය කප්පාදුව පිළිබඳ වාර්තාව” සඳහන් වේ .

වාර්තාව මෙතැනින් බාගන්න

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ මඟ පෙන්වීම අනුව ලංවිම මේ සම්බන්ධයෙන් වාර්තාවක් ද ඉදිරිපත් කළේය

වැඩි විස්තර සඳහා: – අනුෂිකා කම්බුරුගමුව, සහකාර අධ්‍යක්ෂ – ආයතනික සන්නිවේදන (0718622800)