
ගෘහස්ත පාරිභෝගික කාණ්ඩය සදහා අනුමත විදුලිගාස්තු(2014 සැප්තැම්බර් 16 වැනි දින සිට බලපැවත්වෙන පරිදි)
විදුලිබල ගාස්තු අඩුකිරීමේ රජයේ ප්‍රතිපත්ති උපදේශයට අනුකූලව ගෘහස්ත පාරිභෝගික කාණ්ඩය සදහා අනුමත සංශෝධිත නව ගාස්තු 2014 සැප්තැම්බර් මස 16 වැනි දින ක්‍රියාත්මක වේ.
අනුමත නව ගාස්තු පහත දැක්වේ.
පාරිභෝගික කාණ්ඩය – ගෘහස්ත D-1
ගෘහස්ත අඩු පාරිභෝජන කාණ්ඩය(මාසික පරිභෝජනය එ්කක 60 හෝ ඊට අඩු)
මාසික පරිභෝජනය(කිලෝ වොට් පැය-ඒකක, kWh)
ඒකක පරිභෝජනය(කිලෝ වොට් පැය එකකට රුපියල්)
මාසික ස්ථාවර ගාස්තුව(මසකට රුපියල්)
0-30 2.50 30.00
31-60 4.85 60.00
මාසික පරිභෝජනය ඒකක 60ට වඩා වැඩි පාරිභෝගික කාණ්ඩය
මාසික පරිභෝජනය(කිලෝ වොට් පැය-ඒකක, kWh)
ඒකක පරිභෝජනය(කිලෝ වොට් පැය එකකට රුපියල්)
මාසික ස්ථාවර ගාස්තුව(මසකට රුපියල්)
0-60 7.85 –
61-90 10.00 90.00
91-120 27.75 480.00
121-180 32.00 480.00
ඒකක 180ට වඩා වැඩි 45.00 540.00