ගෘහස්ත පාරිභෝගිකයින් සදහා විදුලිබල ගාස්තු අඩුවීමෙන් පසු සහ පෙර බිල්පත් සන්සන්ධනය

2014 සැප්තැම්බර් මස 16 වැනි දින සිට බලපැවත්වෙන පරිදි ක්‍රියාත්මක විදුලිබල ගාස්තු සංශෝධනයට අනුව ගෘහස්ත පාරිභෝගිකයින්ට සියයට 25ක ගාස්තු අඩුවීමක් ලබා දී ඇත. එක් එක් පාරිභෝජන ඒකක මට්ටම් අනුව විදුලි බිල්පත් අඩුවන ආකාරය පහත වගුව මගින් දැක් වේ.
මසක ඒකක පරිභෝජනය
පෙර බිල්පත (රු)
නව බිල්පත(රු)
ප්‍රතිශතක අඩුවීම
30 142.50 105.00 26%
60 371.85 280.50 25%
90 1,146.50 861.00 25%
120 2,772.00 2,083.50 25%
180 5,334.00 4,003.50 25%
250 9,555.00 7,213.50 25%
300 12,495.00 9,463.50 24%
500 24,255.00 18,463.50 24%
1,000 53,655.00 40,963.50
24%