සැහැල්ලූ වාහන රියදුරු – ඇබෑර්තු (01)
සැහැල්ලූ වාහන රියදුරු – ඇබෑර්තු (01)

ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
සැහැල්ලූ වාහන රියදුරු – ඇබෑර්තු (01)

සුදුසුකම්

  • අ.පො.ස.සාමාන්‍ය පෙළ විෂයන් 6ක් සමත් වීම.
  • සැහැල්ලු වාහන පැදවීම පිළිබඳව අවම වශයෙන් අවුරුදු 5ක සේවා පළපුරුද්ද
  • මාර්ග නීති රීති පිළිබඳව මනා අවබෝධය
  • විනයගරුකව සහ ආචාරශීලීව රාජකාරිය ඉටු කිරීමේ හැකියාව
  • පදිංචිය කොළඹ නගරය තුල හෝ අවට
  • වයස අවුරුදු 50 ට අඩු විය යුතු වේ.
  • ආයතනය තුල නැවතී සිටිය යුතුය.

අයදුම්කරුගේ සම්පූර්ණ නම,ලිපිනය,දුරකථන අංක උපන් දිනය , වයස, පුරවැසිභාවය අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් සහ වෙනත් තොරතුරු සහ අයදුම් කරු පිලිබඳ නිර්දේශ ඉදිරිපත් කල හැකි ඥාතීන් නොවන දෙදෙනෙකුගේ නම් දුරකථන අංක ඇතුලත් කරන ලද අයදුම්පත්  08/06/2022 වැනි දිනට හෝ එදිනට පෙර එවිය යුතු වේ. අයදුම්පත එවන ලිපි කවරයේ වම් පස ඉහල කොටසේ හෝ ඊ-මේල් පණිවිඩයේ විෂය තීරයේ අයදුම් කරන තනතුර සඳහන් කල යුතු වේ.

සභාපති 

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

6 වන මහල

ලංකා බැංකු වෙළඳ කුලුන

නො.28,ශාන්ත මයිකල් පාර,

කොළඹ 03.

දුරකථන – 011-2392604-8

ෆැක්ස් 011-2392641

විද්‍යුත් තැපෑල – careers@pucsl.gov.lk

වෙබ් අඩවිය – www.pucsl.gov.lk

25/05/2022