සැහැල්ලූ වාහන රියදුරු – ඇබෑර්තු (01)
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
සැහැල්ලූ වාහන රියදුරු – ඇබෑර්තු (01)
සුදුසුකම්
අයදුම්කරුගේ සම්පූර්ණ නම,ලිපිනය,දුරකථන අංක උපන් දිනය , වයස, පුරවැසිභාවය අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් සහ වෙනත් තොරතුරු සහ අයදුම් කරු පිලිබඳ නිර්දේශ ඉදිරිපත් කල හැකි ඥාතීන් නොවන දෙදෙනෙකුගේ නම් දුරකථන අංක ඇතුලත් කරන ලද අයදුම්පත් 08/06/2022 වැනි දිනට හෝ එදිනට පෙර එවිය යුතු වේ. අයදුම්පත එවන ලිපි කවරයේ වම් පස ඉහල කොටසේ හෝ ඊ-මේල් පණිවිඩයේ විෂය තීරයේ අයදුම් කරන තනතුර සඳහන් කල යුතු වේ.
සභාපති
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
6 වන මහල
ලංකා බැංකු වෙළඳ කුලුන
නො.28,ශාන්ත මයිකල් පාර,
කොළඹ 03.
දුරකථන – 011-2392604-8
ෆැක්ස් 011-2392641
විද්‍යුත් තැපෑල – careers@pucsl.gov.lk
වෙබ් අඩවිය – www.pucsl.gov.lk
25/05/2022