ප්රවෘත්ති නිවේදනය විදුලි ගාස්තු ඉහල නොදැමීමට ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කරයි ඉදිරියටත් විදුලි ගාස්තු ස්ථාවරව තබාගැනීමට පියවර පසුගිය කාර්තුවල ලංවිම ලැබු ආදායම් අතිරික්තය පාරිභෝගිකයාට සාධාරණ මිල ගණන් යටතේ විදුලි ජනනයට ඉංධන මිලදීගැනීම සදහා ලංවිමට බලාත්මක කිරීමේ නියෝගයක් වසරක
Read more →