Data Portal
Tariff
Events
Public Consultation
Blog
Contact
English
සිංහල
தமிழ்
Search for:
Information Officer
MENU
MENU
Home
About Us
Overview
Commission Members
Staff Members
Legal Documents
Overview
Policies
Acts
Regulations
Guidelines
Rules
Methodologies
Decision and Orders
Manuals
Codes & Statements
BST and UNT
Consumer Consultative Committee
Overview
Consumer Consultative Committee Members
News Room
Electricity
Consumer
Overview
Complaints
Electricity Bill Calculator
Domestic Solar Power
Tariff
Overview
Approved Tariff
Domestic
Hotels
Religious and Charitable
Industrial Consumers
General Purpose Tariff
Government
Allowed Charges
End User Tariff Decisions
Bulk Supply Transaction Account
Tariff Methodologies
Decisions and Orders
Licensee
Overview
Application Forms & Procedures
List of Licensees
License Application Status
Energy Security
IRS
LISS
Safety
Overview
Electricity Safety
Inspection
Introduction of Standards
Quality
Overview
Power Quality
Service Quality
Environment and Renewable Energy
Green Energy
Related Guideline
Overview
Petroleum
Overview
Lubricant Market
Water Services
Information Seeker
Overview
Proactive Information
Reports
Data Portal
Tariff
Events
Public Consultation
Blog
Contact
Home
»
News
»
Application for Professional Electrician’s ID Card
Application for Professional Electrician’s ID Card
Application for Professional Electrician’s ID Card
Sun, 5 Mar 2023 |
වෘත්තීය විදුලිකාර්මික හැඳුනුම්පත ලබාගැනීම සඳහා අයදුම්පත
අයදුම් කිරීමට තිබියයුතු මූලික සුදුසුකම්
අවම වශයෙන්
විදුලි කාර්මික ශිල්පය පිළිඹඳ ජාතික වෘත්තීය නිපුණතා 3 (NVQ 3)
මට්ටම ලබා තිබිය යුතුයි.
අයදුම්පත පිරවීමට උපදෙස්
මෙම පෝරමය අනිවාර්යයෙන්,
ඉංග්‍රීසි (English) භාෂාවෙන් පමණක්
පිරවිය යුතුයි.
ඔබගේ ගූගල් ගිණුමට ලොග් වී මෙය පිරවිය යුතුය
ඔබගේ සහතික පත් අංකය මෙම වෙබ් අඩවියට (nvq.gov.lk) ගොස් ලබාගත හැක.
ප්‍රමාණය: පාස්පෝට් – වර්ණ (සුදු පසුබිමේ විය යුතුය)
ඡායාරූපයේ ගොනුවේ නාමය (File Name) ඔබගේ හැඳුනුම්පත් අංකය විය යුතුය
එය .jpg ෆෝමැට් එකෙන් save කරගන්න
Server Error, Upload Issue එවැනි ගැටළු ඡායාරූපය upload කිරීමේදී පැනනඟින්නේ නම් Google Chrome web browser භාවිතා කර නැවත උත්සාහ කරන්න. මෙය පරිඝනකයක් ආධාරයෙන් පිරවීම වඩාත් යෝග්‍යයි.
මෙම අයදුම්පත පුරවා අවසානයේ ඔබට ලැබෙන ලින්ක් එක මඟින් අදාල
වට්ස්ඇප් සමූහය (WhatsApp Group)
සමඟ සම්භන්ද වීමෙන් මෙම ඔබගේ අයදුම්පත පිළිබඳ විස්තර ඔබට ලබාගත හැක.
මෙම අයදුම්පත පිරවීම සඳහා වැඩි විස්තර අවශ්‍යනම් පහත අංකයක් අමතන්න.
0764271030 / 0718622800 / 0714393018 / 0719590950
மின்னியலாளர் தொழில் செய்பவர்களுக்கான அடையாள அட்டை வழங்குவதற்கான விண்ணப்பம்
விண்ணப்பிக்க தேவையான அடிப்படை தகைமை:
மின்னியலாளர் பிரிவில் குறைந்தபட்சம்
தேசிய தொழில்சார் திறன் மட்டம் 3
ஐ பெற்றிருக்க வேண்டும்.
இந்தப் படிவத்தின் பகுதி 1 மற்றும் பகுதி 2
ஆங்கிலத்தில் மட்டுமே
நிரப்பப்பட வேண்டும்.
இந்த விண்ணப்பத்தை நிரப்ப மேலதிக தகவல் தேவைப்பட்டால், கீழே உள்ள இலக்கத்தை அழைக்கவும்.
077 039 9119
அளவு: பாஸ்போர்ட் – நிறம்
புகைப்படத்தின் பெயர் (File Name) உங்கள் அடையாள அட்டை இலக்கமாக இருக்க வேண்டும்
புகைப்படம்
.jpg
வடிவத்தில் இருக்கவேண்டும்.
Application [Click Here]
අයදුම් කිරීමට මෙතැනින් පිවිසෙන්න
விண்ணப்பிக்க இங்கே கிளிக் செய்க