පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ සමුළුව-2019 (ශ්‍රී ලංකාව ) 2019 පෙබරවාරි මස 6-7 දෙදින තුල කොළඹ ටාජ් සමුද්‍රා හොටලයේදී පැවැත්වේ. මෙහි ආරම්භක සැසිස්යෙදී ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්, දමිත කුමාරසිංහ මහතා සමුළුව ඇමතීමට නියමිතය.